tag:blogger.com,1999:blog-5049075926267289663.post1431440342886208358..comments2024-02-04T16:17:03.084+11:00Comments on අපූරුමල්: 'බලාපොරොත්තුව' කෙටි කථාවApoorumalhttp://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5049075926267289663.post-61477904031868897192018-12-31T18:17:24.031+11:002018-12-31T18:17:24.031+11:00මගේ නිර්මාණ රසවිදිනවායි දැන ගැනීම සතුටක්, අනුරාධ. ...මගේ නිර්මාණ රසවිදිනවායි දැන ගැනීම සතුටක්, අනුරාධ. අනිවාර්වා ඔයාගෙ අහස් ගව්වෙන් එහා ලෝකයට එනවා. ස්තුතියි.<br />Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-16479718820410952542018-12-31T14:36:18.988+11:002018-12-31T14:36:18.988+11:00I will keep that in mind SaleeI will keep that in mind SaleeApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-50040880594398008062018-10-25T07:54:06.810+11:002018-10-25T07:54:06.810+11:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-83175652698109620622018-10-13T06:28:50.532+11:002018-10-13T06:28:50.532+11:00This comment has been removed by the author.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-41015737751046940522018-10-13T06:27:41.356+11:002018-10-13T06:27:41.356+11:00Tikak diga wadi wage akka Tikak diga wadi wage akka api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-84296982357809045902018-09-19T18:31:56.260+10:002018-09-19T18:31:56.260+10:00ස්තුතියි අයියා. මගේ ලියවිල්ල ගැන අදහස් දක්වපු එකට ...ස්තුතියි අයියා. මගේ ලියවිල්ල ගැන අදහස් දක්වපු එකට මට ගොඩාක් සතුටුයි. මේක මගේ ක්ශේත්‍රයෙන් බාහිර නිසා ටිකක් විතර අමාරුයි. දිරිගැන්වීම් නිසාම තමයි තවත් කතාවක් ලියනවානම් ලියන්න්නේ. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-41272233486249865552018-09-16T13:18:33.519+10:002018-09-16T13:18:33.519+10:00මම කැමතියි ඔයාගේ තේමාවට. කියවගෙන යද්දි තේරුනා එකම ...මම කැමතියි ඔයාගේ තේමාවට. කියවගෙන යද්දි තේරුනා එකම කාරනය කීපවතාවක් ලියවෙනවා වගේ. තව ටිකක් වාඛ්‍ය කෙටි කරන්න පුලුවන් නම් සාර්තකයි කියල හිතෙනවා. මම ඉතාම සතුටුයි ඔයා ක්ශේත්‍රයෙන් පිට මේ වගේ ලියන එක ගැන නන්ගි. දිගටම ලියන්න. ජය වේවා.Sumedhehttps://www.blogger.com/profile/09303356949230580481noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-42680168677798063872018-09-09T14:30:52.302+10:002018-09-09T14:30:52.302+10:00ඔයා කියන එකෙත් ඇත්තක් නැත්තෙම නෑ. මොනා හරි ලියන්න...ඔයා කියන එකෙත් ඇත්තක් නැත්තෙම නෑ. මොනා හරි ලියන්න ගියාම මම ටිකක් විතර සීරියස් වෙන ගතියක් තියනවා තමයි. ටිකක් සැහැල්ලුවෙන් ලියන්න බලන්නම්.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-43047285086149329752018-09-03T19:56:53.855+10:002018-09-03T19:56:53.855+10:00ඔයාගේ මේ පිළිතුර බැලුවමත් පේන්නේ ඔයා ලියන්න ගියාම ...ඔයාගේ මේ පිළිතුර බැලුවමත් පේන්නේ ඔයා ලියන්න ගියාම ටිකක් විතර සීරියස් වෙනවා , එහෙම වෙන්න එපා , සැහැල්ලුවෙන් ලියන්න . ලියපු එක දිහා බලන්නේවත් නැතුව දවස් දෙක තුනක් ඉන්න , ආපහු බලනකොට අඩුපාඩු පේනවා . එතකොට හරිගස්සන්න පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-16665351888889309912018-09-03T09:58:15.283+10:002018-09-03T09:58:15.283+10:00ස්තුතියි ඉවාන්. කෙටි කථා හෝ නවකථා හෝ කියන හෝ ...ස්තුතියි ඉවාන්. කෙටි කථා හෝ නවකථා හෝ කියන හෝ ලියන එක මම සාමාන්යෙන් කරන එකක් නෙවෙයි. කවියක් ලියනවා මිසක් කවදාවත් කෙටි කථාවක් ලියයි කියා මම සිහිනෙන්වත් නොසිතුවෙමි. නමුත් දිනක මා දුටු සිහිනයක් එය කවියක් නොව කෙටි කථාවක් බවට පත් කිරීමට මා පෙළබෙව්වේය. ඔබ කියනා කාරනාව සත්‍යය. දෙබස් නොමැති විට වාර්තා ස්වරූපයක් ගන්නාා බව නම් සැබෑය. ඉදිරියේදී දිනක ආයිත් කථාවක් ලියන්නේ නම් සුළුවශයෙන් හෝ දෙබස් එකතු කරන්නට වගබලා ගන්නම්. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-5923417701949632132018-08-31T20:40:49.743+10:002018-08-31T20:40:49.743+10:00පලවෙනි කතාව වුනාට ඉතාම හොඳින් කතාව ගලාගෙන ගිහිං ති...පලවෙනි කතාව වුනාට ඉතාම හොඳින් කතාව ගලාගෙන ගිහිං තියෙනවා. සාමාන්‍යයෙන් හිතට එන්නේ නැති ආකාරයක ප්ලොට් එකක් . කතාවට අවශ්‍ය ලෙසට දෙබස් යෝදාගත්තානම් හොඳ බවයි මගේ හැගීම . මොකද එහෙම නොවුනම වාර්තා ස්වරූපයක් ගන්නවා . <br />ඒ ඇරෙන්න සාර්ථක උත්සාහයක් . ඉදිරිය වඩා පැහැබර බව පේනවා , ජය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-60862819618770096752018-08-29T14:04:40.920+10:002018-08-29T14:04:40.920+10:00අදහසට ස්තුතියි. ඒත් සරලව ලියන්න ගියොත් මට එපා වෙයි...අදහසට ස්තුතියි. ඒත් සරලව ලියන්න ගියොත් මට එපා වෙයි කියලා හිතෙනවා. මී කතාව මගේ හිතට ආවම් මම ලියන්න ගත්තා. අන්තිමේදි මෙහෙම තමයි ලියවුනේ.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-42542487716272723282018-08-29T05:09:06.087+10:002018-08-29T05:09:06.087+10:00බර වැඩි..සරලව ලියන්නබර වැඩි..සරලව ලියන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com