tag:blogger.com,1999:blog-5049075926267289663.post1830243286864778825..comments2024-02-04T16:17:03.084+11:00Comments on අපූරුමල්: මාස ගාණකට කලින් නිවැරදි weather forecast එකක්? (the butterfly effect)Apoorumalhttp://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5049075926267289663.post-65920057004683994022020-06-21T21:17:56.264+10:002020-06-21T21:17:56.264+10:00ඩියෝන්, ඔයාගේ comment එකට ස්තුතියි. // තව ටිකක් ඉහ...ඩියෝන්, ඔයාගේ comment එකට ස්තුතියි. // තව ටිකක් ඉහළ මට්ටමේ විෂය කරුණු// යැයි මොකක්ද ඔයා අදහස් කරේ?? මම මේ කතා කරපු කාරණාවත් එච්චර සරල එකක් ය කියලා මම හිතන්නේ නැහැ. සෑහෙන්න උත්සාහ කරා එක සරල එකක් විදියට පෙන්නන්න. ඔයා අදහස් කරන්නේ මොකක්දැයි ටිකක් පැහැදිලි කරලා කියන්ඩකෝ. මම බලාපොරොත්තු වෙනවා මේ වගේ මං දන්න දේවල් සහ මම හදාරන දේවල් ගැන videos ටිකක් කරන්න. මම මේ වැඩේ තාම පටන් ගත්තා විතරයි නිසා ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එකෙක් ඉස්සරහට කරගෙන යන්න. මොන පැත්තටද යන්න ඕනි කියලා අදහසක් ගන්න.

ඔයාලගේ අදහස් ගොඩක් මට වටිනවා සහ මම අගේ කරනවා. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-20614550373352845052020-06-21T02:15:38.799+10:002020-06-21T02:15:38.799+10:00ඔයාගේ වීඩියෝ බැලුවා. තව ටිකක් ඉහල මට්ටමේ විශය කරුණ...ඔයාගේ වීඩියෝ බැලුවා. තව ටිකක් ඉහල මට්ටමේ විශය කරුණු ගැන දාන්න බලන්න.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-33218453472828554392020-06-20T08:43:45.305+10:002020-06-20T08:43:45.305+10:00ස්තුතියිස්තුතියිApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-33833666434523850492020-06-20T08:43:24.555+10:002020-06-20T08:43:24.555+10:00අලුත් දෙයක් කිව්වේ, මධුශංඛනී කියන එක නෙවෙයි නේද🤣අලුත් දෙයක් කිව්වේ, මධුශංඛනී කියන එක නෙවෙයි නේද🤣Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-27500987752727889172020-06-20T03:50:33.251+10:002020-06-20T03:50:33.251+10:00බොහොම ස්තූතියි මදුශංඛනි :) අළුත් දෙයක් ඉගෙනගත්තා. ...බොහොම ස්තූතියි මදුශංඛනි :) අළුත් දෙයක් ඉගෙනගත්තා.
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-37321801499601124352020-06-17T18:26:43.572+10:002020-06-17T18:26:43.572+10:00++++++
වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )++++++

වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com