tag:blogger.com,1999:blog-5049075926267289663.post1318860934922332221..comments2024-02-04T16:17:03.084+11:00Comments on අපූරුමල්: සුරංගගෙ ඇඩ් කයියට කොමෙන්ට් කයියක් ඇඩ්එකක් විදියටApoorumalhttp://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5049075926267289663.post-7271941903418216252016-02-22T16:54:14.749+11:002016-02-22T16:54:14.749+11:00යං හෑල්ලේ දාලා තිබ්බ ඇඩ් ටික බැලුවා
නෝනා දාලා තිබු...යං හෑල්ලේ දාලා තිබ්බ ඇඩ් ටික බැලුවා
නෝනා දාලා තිබු ඇඩ් එක දැක මෙහි ආවා
දිගටම එන්ට හිතාගෙන ෆාලෝවු කරා
අන්තිම පදේට ලියන්ට දෙයක් නෑනේ මෙයා (තිතක්)අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-12602536633216040892016-02-11T21:31:25.025+11:002016-02-11T21:31:25.025+11:00අපූරුවට පිපි හිනැහෙන මල් කැකුළු
හේමන්තෙත් පිපෙයි ...අපූරුවට පිපි හිනැහෙන මල් කැකුළු
හේමන්තෙත් පිපෙයි හිනැහෙයි ඒ කැකුළු
කවි කියන්න හිත නිවෙන්න නොවැ යහළු
සටන් කරන්නේ මොටදැයි කර විහිළු

කවි ලියනා කවි ගයනා අතරතුර
කවි අසනා කවි කියනා මොහොතකට
හිත නිවෙනා රස මැවෙනා අරුමයට
ඉඩ තිබනා තැන ලියනා කවි සුමටApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-82704744982259159892016-02-11T21:29:20.838+11:002016-02-11T21:29:20.838+11:00This comment has been removed by the author.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-69783369534587246022016-02-11T10:03:07.546+11:002016-02-11T10:03:07.546+11:00ඒක නෙවෙයි මං කීවේ අය්යන්ඩී
කරනා චැරිටි වැඩ ගැනනේ හ...ඒක නෙවෙයි මං කීවේ අය්යන්ඩී
කරනා චැරිටි වැඩ ගැනනේ හරි හැන්ඩී
දෙන්නේ මොටද ඔබ මේ හැටි මොරහැඩී
කවුරුන් කියන්නේ ඔබ කලු වලහැන්ඩී

Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-29664120680597898262016-02-10T23:54:51.690+11:002016-02-10T23:54:51.690+11:00හිත ලස්සනයි වැඩ ලස්සන කීවාම
කෙනෙකුට හිතෙන්නට පුළුව...හිත ලස්සනයි වැඩ ලස්සන කීවාම
කෙනෙකුට හිතෙන්නට පුළුවන්නේ මෙහෙම
මේකා හෙනම් කළු වලහැඩියෙක් තරම
කැත ඇති ඒකනේ ඈ කීවෙ ඔහොම.. :)

ඇත්තක් නැත්තෙමත් නෑ ඒ කතාවේ
සමහර පොඩි එවුන් මා දැක්කම බයවේ..
එහෙම උනත් අපි පෙම් කල වතාවේ..
ගෙදර උන්දා මං හරි හැඩ යැයි කිව්වේ.. :)
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-72531498540854450032016-02-10T23:40:33.920+11:002016-02-10T23:40:33.920+11:00සපුරා වෙතත් හතලිස්....... ඇඳිරිය තරම
පුපුරා හැලේ ක...සපුරා වෙතත් හතලිස්....... ඇඳිරිය තරම
පුපුරා හැලේ කවි හිත..... තරුණය තවම
නොපුරා පිරු පෙරුම් කවියෙකු ලෙස අරුම
වපුරා කලාහිත....... සුව විඳිනෙමි පරම

හේමන්තයේ පිපි.... හිනැහෙන මල් කැකුළු
අරුමෙන් බලයි දෙස.... මේ වයසක මුකුළු
හිත ඇති 'කමි' ජයගෙන ඝන කළු මෙ'කුළු
එමි.. කවි සටන් බිම ජයගමි.... නෑ විහිළු :)

කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-13334134340179431482016-02-10T21:57:33.629+11:002016-02-10T21:57:33.629+11:00ඉස්සර නං කවි ලිව්වා ම්ං නිතර...
බැරි උනානි කවි ලිය...ඉස්සර නං කවි ලිව්වා ම්ං නිතර...
බැරි උනානි කවි ලියන්න සිට කලක...
මේ කවි ලීවෙ මං නවසකින් විතර...
සුරංගේ කවියි දුන්නෙ අත මිතුර...

මුල ලස්සන මැද ලස්සන ඔබේ කවී
පද ලස්සන අරුත් ලස්සන ඔබේ කවී
හිත ලස්සන වැඩ ලස්සන ඔබේ හැටී
හරි ලස්සන වෙයි ලස්සන රටක් වටීApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-30603085692387965472016-02-10T17:44:59.173+11:002016-02-10T17:44:59.173+11:00මොනදේකටවත් නොසැලෙන අපේ සලී
කවි ගොතන්න බෑකියලා ඔන්න...මොනදේකටවත් නොසැලෙන අපේ සලී
කවි ගොතන්න බෑකියලා ඔන්න සැලී
සැලී නොඉද බ්ලොග් ලියන්න ආව සලී
සැලී නොඉද කවි කියන්න එන්න සලීApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-56669101302225112912016-02-10T17:44:25.379+11:002016-02-10T17:44:25.379+11:00This comment has been removed by the author.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-42847231800463527952016-02-10T17:36:57.245+11:002016-02-10T17:36:57.245+11:00සුරං සමග කමිය එක්ක එකතුවෙලා
බදුල්ලෙ අපි කවි කියන්න...සුරං සමග කමිය එක්ක එකතුවෙලා
බදුල්ලෙ අපි කවි කියන්නෙ හැඩ දමලා
කවි කිව්වොත් ඔක්කොම වැඩ අතහැරලා
අපිටත් ඉතින් රබානයක පිහිට තමා

කමිගෙ කවි මම දැක්කේ ලඟදි අනේ
හරි ලස්සන කවි තිබුනයි කලා හිතේ
පුණ්යකර්ම කරනා ඔය අතරතුරේ
දිගින් දිගට කවි ලියහං කලා හිතේ
Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-81638809892783390552016-02-10T15:32:37.866+11:002016-02-10T15:32:37.866+11:00කල්යාණ මිත්ර කවි කාරයෙක් වෙලා හිටියේ ඉස්සර.. දැන...කල්යාණ මිත්ර කවි කාරයෙක් වෙලා හිටියේ ඉස්සර.. දැන් ඒ කලාහිත තමයි charityහිත වෙලා තියෙන්නේ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-67534480874256146282016-02-10T10:21:14.257+11:002016-02-10T10:21:14.257+11:00කවි වැල් දැන්. මට නිකන් මැවිලා පේන්නේ රබානක් අරගෙ...කවි වැල් දැන්. මට නිකන් මැවිලා පේන්නේ රබානක් අරගෙන සුරන්ගයයි මෙත්මයි බදුල්ලේ කවි මකියනවා. කල්යන මිත්රත් මාර කවි කාරයෙක් වෙලානේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-89924652126547080052016-02-10T01:28:14.637+11:002016-02-10T01:28:14.637+11:00මට නම් කවි පද ලියන්න කියා කියන්නවත් බැරිය. එත් ඔබ ...මට නම් කවි පද ලියන්න කියා කියන්නවත් බැරිය. එත් ඔබ ලියු කවි පද අනර්ගය.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-39766212813914187782016-02-09T22:40:23.193+11:002016-02-09T22:40:23.193+11:00කවියක් කර හලෝ
කියහං භාගියෝ
එතකොටනේ හලෝ
මරු වෙන්නේ...කවියක් කර හලෝ
කියහං භාගියෝ
එතකොටනේ හලෝ
මරු වෙන්නේ නගෝApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-80474869551366510932016-02-09T22:33:20.573+11:002016-02-09T22:33:20.573+11:00මින් පසු මිත්රයේ
හැමදාමත් වගේ
දෙන්නම් විස්තරේ
කවි...මින් පසු මිත්රයේ
හැමදාමත් වගේ
දෙන්නම් විස්තරේ
කවියෙන් චිත්රයේ

සුරංගෙ කවි කියා
පෙර කවි සිහි වෙලා
පොඩි කවියක් ලියා
දැම්මයි මම මෙදා

ඔබෙ කවි පිළිතුරු
හරි වටිනව මිතුරු
හැඩිවී නෑ අඳුරු
අගනේමැයි සොඳුරු

Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-11761120775945778672016-02-09T22:26:39.428+11:002016-02-09T22:26:39.428+11:00දානවකෝ ඕක සිව් පදේකින්.. (සක්.. මෙලෝ රහක් නෑ)දානවකෝ ඕක සිව් පදේකින්.. (සක්.. මෙලෝ රහක් නෑ)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-17598767741261838722016-02-09T22:25:04.638+11:002016-02-09T22:25:04.638+11:00අපුරුවට සිතුවම් ඇඳගෙන හිටිය..
මෙත්මා.. මෙන්න කවි හ...අපුරුවට සිතුවම් ඇඳගෙන හිටිය..
මෙත්මා.. මෙන්න කවි හරඹේට ඇවිදින්ය..
ශ්රංගා ගෙනා ඇඩ් කයියට පිළිතුරුය..
අදනම් කට පියන් මට ඉන්නට බැරිය..

ඉස්සර මමත් ඔහොමයි කවි කටට උනයි..
දැන් කවි ගඟුල වියලී පණ ගැහෙන හැඩයි..
කවියට කවියකින් පිළිතුරු දීම සුභයි..
තව කවියෙකුට දිය හැකි උපරිමය එයයි..

සිතුවම් සමඟ තව තව කවි ලියවෙන්න..
දානෙට පිනට ලැදි ඔය සිත සැනසෙන්න..
අපූරුවට අපූරු මල් සරසන්න..
නැගණිය ඔබට ජය! මුළු ලොව ජය ගන්න..

- කල්යාණ මිත්ර
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-59530828557810434632016-02-09T18:46:51.470+11:002016-02-09T18:46:51.470+11:00මා වැනි කුමන්දා
දුක් සැප ළඟට කැන්දා
වර වර බිළින්දා...මා වැනි කුමන්දා
දුක් සැප ළඟට කැන්දා
වර වර බිළින්දා
මේ... මේ... අනේ මන්දාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-33471543552148727612016-02-09T18:15:09.769+11:002016-02-09T18:15:09.769+11:00කවි ටික මරු හලෝ.... ජය වේවා අක්කිට !!!! කවි ටික මරු හලෝ.... ජය වේවා අක්කිට !!!! Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-59150105660633793672016-02-09T18:05:03.377+11:002016-02-09T18:05:03.377+11:00පිලිතුරු කවියනම් මාරයි
සුරනයට දෙවනි නෑමයි
චිත්රය...පිලිතුරු කවියනම් මාරයි
සුරනයට දෙවනි නෑමයි
චිත්රයක් උස්සන් එන විට
කවියකුත් ගොතලාම ගේන්ට

සුරනයා කයි එහේ කියයි
අපූරී කයි මෙහේ කියයි
අත් අරිනන්නේ නරක ළමයි
දිගටම ලියමු මම කියයි.

මෙතන කවියකින් පිලිතුරු දෙන්න ගිහිල්ලා හැඩි උනාද මන්දා...කවි ටිකනම් මල් හතයි.
Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-5164866191815036232016-02-09T15:21:20.872+11:002016-02-09T15:21:20.872+11:00ThanksThanksApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-50546138612617832742016-02-09T15:01:54.250+11:002016-02-09T15:01:54.250+11:00very good ;-)very good ;-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com