tag:blogger.com,1999:blog-5049075926267289663.post4800703739787196356..comments2024-02-04T16:17:03.084+11:00Comments on අපූරුමල්: වරද කාගේද?Apoorumalhttp://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5049075926267289663.post-81812856012705275572021-02-14T15:45:41.697+11:002021-02-14T15:45:41.697+11:00දිරිගැන්වීමට සහ අගය කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රණාමය...දිරිගැන්වීමට සහ අගය කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රණාමය ඇනෝ.

ප්රශ්නය තියෙන්නෙ ළමයින්ට/ගුරුවරුන්ට මුහුණ දෙන්න සිදුවෙන්න මෙවන් අකටයුතුකම් වලක්වා ගැනීමේ ක්‍රමවේදයක් අධ්‍යාපනය ක්ෂේත්රයේ නොතිබීමයි. ඒ ගුරුවරුන්ගේ හෝ දෙමවුපියන්ගේ මට්ටමේ නොව අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් සිදුකළ යුත්තක්.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-37398330076000281832021-02-14T15:40:17.374+11:002021-02-14T15:40:17.374+11:00ඔව් ඉයන් මම ඒ වැරැද්ද (පුටුවෙන් නැගිට වෙන තැනකට යෑ...ඔව් ඉයන් මම ඒ වැරැද්ද (පුටුවෙන් නැගිට වෙන තැනකට යෑම) නොකර හිටියා නම් මට ඒ දඬුවම විඳින්න සිදු වෙන්නේ නැහැ.
ඔව් ගොඩක් වෙලාවට ළමන් ගහන එද්දී බේරෙන්න නැවෙනවා. ගුරුවරයා ගේ තරහ එතනින් නිවි කවුරුත් සිනහා සෙනවා. නමුත් ඒ අවස්ථාවේ මට එහෙම කරන්න බැරි වුණා මොකද ඒක මගේ පළවෙනි අත්දැකීම.
මට හිතෙන හැටියට මේ ගුරුතුමාට ඒ වෙලාවේ කරන්න තිබුණේ අපේ පන්තියේ ළමයින්ට "උඹලා වරෙල්ලා පොතුත් අරගෙන" කියලා පන්ති දෙකේම ළමයිට එක සැරේ උගන්නන්න.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-65853579667136955432021-02-14T15:02:05.015+11:002021-02-14T15:02:05.015+11:00හරිම ලස්සනට වචන ගලපා තියෙනවා. අර්ථාන්විත යෝජනාවක් ...හරිම ලස්සනට වචන ගලපා තියෙනවා. අර්ථාන්විත යෝජනාවක් රසවත් ලිපියකින් ඉදිරිපත් කිරීමක්!
ඒ වගේම පහුගිය දිනක මාතර පුහුල්වැල්ල පාසලකින් සිසුවෙකුට අමානුෂික ලෙස ගුරුවරුයකු පහර දුන් සිදුවීම පිළිබඳව දැනගෙන ලිව්වාක් මෙනි.. ගුරුවරුන් සිසුන්ට දඬුවම් දීම පිළිබඳව පමනක් නොව, රටේ අධ්‍යාපන ක්රමයේ ඇති තවත් ගැටළු කිහිපයක් ගැන දාර්ශනිකව ඉදිරිපත් කර තිබේ කියා හැඟෙනවා. අනර්ඝයි! Anonymoushttps://www.blogger.com/profile/07159257088386005062noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-29992077684458453332021-02-11T19:53:36.584+11:002021-02-11T19:53:36.584+11:003. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?
ළ...3. ඒ අවස්ථාවේ වටපිටාවේ ඉන්න අයට වෙන සෙත මොකක්ද?

ළමයින්ට පහරදීම අනුමත නොකරමි. ඔබම කියා ඇති පරිදි පහරදීමට පෙර ඔබ මෙවන් දේවල් නොකරන අයකු බව ඔහු පැවසුවා නේද? එයින් හැඟෙන්නේ ඔහුගේ එහා පන්තියේ පාඩම කරගෙන යාමට හැකිවීමට ඔබගේ පන්තිය නිෂ්ශබ්ද කර ගැනීමට පමණක් කල දෙයක් බවයි. පහර කෑවේ ඔබ බැවින් එය ඔබ පෞද්ගලිකව ගැනීම ගැන වරදක් කිව නොහැකියි. එහෙත් දෙවරක් අවවාද කල පසුවත් ඔබ ඔබගේ පුටුවෙන් ඉවත්වී සිටීම ගැන ඔබත් වගකිව යුතුයි.

මේවගේම දෙයක් මටත් වෙලා තියෙනවා. මගේ අත්දැකීම ටිකක් හාස්‍යජනක එකක්. අල්ලපු පන්තියක ගුරුවරයෙන් මෙලෙසම එනවිට හිටගෙන සිටියේ මම පමණයි. ඔහුත් ඔයවගේම කම්මුල් පාරක් එල්ල කලා. බලාපොරොත්තු නැති ලෙස එල්ලකල එම පහරෙන් බේරීමට මම නැමුණා. තරමක් තරබාරු එම ගුරුවරයාට බැලන්ස් නැතිවී ගොස් ඔහුගේ පහර වැදුනේ වෙන ළමයෙකුට. එම සිද්ධියෙන් අන් අයට සිනාව යටපත් කරගෙන ඉන්න බැරිවුණා. ඒ නිසාම ගුරුවරයාටත් හිනා ගොස් ඔහු වහාම පන්තියෙන් පිටවුනා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-90623099115963638152021-02-02T15:01:58.129+11:002021-02-02T15:01:58.129+11:00ඔබගේ අගය කිරීමට මාගේ ප්‍රණාමය.
ඔබගේ අගය කිරීමට මාගේ ප්‍රණාමය.
Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-21130427565319947022021-02-02T00:18:45.541+11:002021-02-02T00:18:45.541+11:00හොඳ සටහනක්..හොඳ සටහනක්..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-60716788180365695482021-01-29T14:40:31.454+11:002021-01-29T14:40:31.454+11:00මෙහෙමනේ, ඔය ප්‍රශ්න දහය අසමින් සහ ගමනක් හිතනකොට එක...මෙහෙමනේ, ඔය ප්‍රශ්න දහය අසමින් සහ ගමනක් හිතනකොට එක්කෝ තරහ නිවිලා, නැත්තං හිත සන්සුන් වෙලා. ඒ නිසා, දරුවාට ගුටි කන්න වෙන්නේ නෑ.
ඒත් නැත්තං, එක ප්‍රශ්න යකට හරි ඍණාත්මක පිළිතුරක් ආවොත් ගහන එක නතර කරන්න ඕන.
ඔක්කොම ධනාත්මක පිළිතුරු ආවොත්, ආයෙත් මුල ඉඳලා ප්‍රශ්න අහගෙන එන්න ඕන එකක් ඍණ පිළිතුරක් එනකන්. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-23041177837423908602021-01-28T23:44:52.743+11:002021-01-28T23:44:52.743+11:00"දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යු... "දරුවෙකුට පහරක් ගැසීමට පෙර දහ වතාවක් සිතිය යුතුය. දහ වතාවක් බැරිනං තුන් වතාවක් සිතිය යුතුය."//Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com