tag:blogger.com,1999:blog-5049075926267289663.post5054262830474726932..comments2024-02-04T16:17:03.084+11:00Comments on අපූරුමල්: දහය: ඉනුයාApoorumalhttp://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5049075926267289663.post-34016240045773820272016-02-01T20:34:54.613+11:002016-02-01T20:34:54.613+11:00බ්ලොග් දර්ෂකයට එකතු කලාට ස්තුතියිබ්ලොග් දර්ෂකයට එකතු කලාට ස්තුතියිApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-78026793235472332482016-02-01T20:01:47.775+11:002016-02-01T20:01:47.775+11:00මේ කලාවට මම අලුත් නිසා, මට තේරෙන්ණෙත් නෑ හරියට විස...මේ කලාවට මම අලුත් නිසා, මට තේරෙන්ණෙත් නෑ හරියට විස්තර කරගන්න. යන්තම් එහෙන් මෙහෙන් අමුණලා තමයි ලියන්නෙත්. මේ විදියෙ ලියමනකට අත තිබ්බෙත් මුල්ම වතාවට. ලියන්න පුරුඩු වෙන්නත් එක්ක තමයි වැඩේ පටන් ගත්තෙ.
ඔයාලගෙන් ලැබෙන සහයෝගය මට ගොඩාක් වටිනව. ඒ වගේම මම ගොඩාක් අගය කරනව.
මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ ඇයි කියන එකත්, ඉඩිරියට කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලත් මම පෝස්ට් එකක් දාන්න හිතාන ඉන්නෙ.
ඔයාගෙ විචාරයට සතුටුයි. ඇත්ත්ටම ඒක ඒ වගේ චරිතයක්.මගේ චිත්රෙන් ඒක පේනව කියල අහන්න ලැබීම සතුටක් :)
Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-59591720402202240752016-02-01T19:44:26.043+11:002016-02-01T19:44:26.043+11:00ස්තුතියි මහේෂ්!ස්තුතියි මහේෂ්!Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-82568963044397779462016-02-01T19:03:42.487+11:002016-02-01T19:03:42.487+11:00ඔයාගෙම විචාරය කියව කියව ආපහු ආපහු පින්තුරය දිහා බැ...ඔයාගෙම විචාරය කියව කියව ආපහු ආපහු පින්තුරය දිහා බැලුවා.. :-) නැත්නම් මට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.. මට පේන විදියට ඇඳලා තියෙන මෑන් වැඩ ගොඩක් තියෙද්දී සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගේ.. ඊට අමතරව චිත්රයේ පේන විදියට පිළිවෙලට ඇඳලා කරලා ඉන්නවා වගේ. චිත්රයත් පිරිසිදුවට පිළිවෙලට තියෙනවා.. ඔන්න මගේ විචාරය.

ප.ලි. බ්ලොග් රෝල්ට අප්ඩේට් කරාට අප්ඩේට් වෙච්චි නැති සින් එකක් තිබුනා. නැවත එකතු කරා. දැන් නම් හරි වගේ :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5049075926267289663.post-88655486946860236652016-01-29T20:26:03.696+11:002016-01-29T20:26:03.696+11:00ගොඩක් ලස්සනයි..ගොඩක් ලස්සනයි..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com