අවශ්‍ය දෘව්යය;
හාල් 500g
කැරට් අල 1
ලීකස් අල 1
ගොවා
සූදුරු
ඇට තේ හැදි 1
තුනපහ කුඩු තේ
හැදි 1
කහ
ඉගුරු
සුදුලූනු
ලුණු
රම්ප
කරපින්ච
අබඇට තේ හැදි 1
මාගරින් මේස
හැදි 2
සාදා ගන්නා
ආකාරය;
හාල් සෝදා බත්
උයන්න. බදුනක් ගෙන මාගරින් දමා රත් කර, රම්ප කරපින්ච, ඉගුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසු අබ,
සූදුරු, තුනපහ කුඩු, කහ ඵක්කර ඵයට ලියාගත්
කැරට්, ලීක්ස්,
ගොවා බැදෙන විට ලුනුත්
සමග ඵක්කරන්න. ඉන්පසු පිසගත් බතට ඵ්වා කලවම් කරන්න.