Wednesday, July 31, 2013

තුන පහ රස බත්


අවශ්‍ය දෘව්‍යය;

               හාල්              500g
               කැරට්           අල 1
               ලීකස්            අල 1
               ගොවා
               සූදුරු ඇට      තේ හැදි 1
               තුනපහ කුඩු  තේ හැදි 1
               කහ 
              ඉගුරු
              සුදුලූනු
              ලුණු
              රම්ප  
              කරපින්ච
              අබඇට           තේ හැදි 1
              මාගරින්         මේස හැදි 2


සාදා ගන්නා ආකාරය;


       හාල් සෝදා බත් උයන්න. බදුනක් ගෙන මාගරින් දමා රත් කර, රම්ප කරපින්ච, ඉගුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසු අබ, සූදුරු, තුනපහ කුඩු, කහ ඵක්කර ඵයට ලියාගත් කැරට්, ලීක්ස්, ගොවා බැදෙන විට ලුනුත් සමග ඵක්කරන්න. ඉන්පසු පිසගත් බතට ඵ්වා කලවම් කරන්න.

5 comments:

  1. හපෝ මේ රෙසිපි එක සිංහලෙන් දෙන්නකො..

    ReplyDelete
    Replies
    1. Sorry for the confusion, I will do it soon

      Delete
    2. ඔන්න සිංහලෙන් ලීවා. තරහ වෙන්න එපා පරක්කු වුනාටනම්..........

      Delete
  2. U've given a confusion instead of a recipe :p

    ReplyDelete
  3. ඊට පස්සෙ කන්ඩද? බල්ලට දාන්ඩද? නැත්තං තරහකාරයෙක්ට දෙන්ඩද?

    ReplyDelete