අපූරුමල්
පිපෙන්නට වෙර දරන මල් කැකුළුවලට පිපී හිනැහෙන්නට...
Thursday, April 14, 2016
සුභ අලුත් අවුරුද්දක් වේවා!
සුවහසේ සතපන
සිහිනසේ සිතුමිණ
සිසිලසේ සියල් සිත් සනහන
සොම්නසේ සිනාවෙන් සැරසුණ,
සපැමිණි සුභ වසර
සවියෙන,
සිහියෙන,
සතුටින,
සඵලව සිතුම් සුවහසක්
සදා සුන්දර වේවා!
සැනසුම සදාලන
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment