Wednesday, July 24, 2024

බඩගින්නේ මම

බඩගින්නේ මම ඇවිදන් යනවා
බර අඩු කෙරුමට කැලරි දහනයට
සීතල සුළඟක් ගත දැවටෙනවා
විසිතුරු ගස් මල් මට දිස් වෙනවා


මනසේ සුවයට ගතේ සැනසුමට
ඇවිදන් යනවා උදේ පාන්දර 
මේඝ වළා පාවෙයි හනි හනිකට
වැස්ස වැටේවිද මා යන්නට පෙර


මෙත්මා
ඔක්තෝබර් 5, 2023

කවිය අහන්න








4 comments:

  1. සරල ලස්සනක් සහිත කවක්!

    ReplyDelete
    Replies
    1. කවිය රස නම් එච්චයි

      Delete
  2. සෞන්දර්යයට ඇවිදින කොට සතුට වැඩියි සෞඛ්‍යයට ඇවිදිනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. සෞන්දර්යයට අවිද්දත් සෞඛ්‍යයට අවිද්දත් ඇඟටත් ගුණයි හිත්ටත් හොඳයි.

      කොහොම නම් මම ඒ දවස්වල කිවි හද හද ඇවිදිනකොට ඒක දෙකටම අයිති වෙනව මයේ හිතේ

      Delete