Saturday, July 27, 2024

අපි අඳින ඇඳුම් කියන්නේ

අපි අඳින ඇඳුම් කියන්නෙ අපේ ජීවිතවල සරල බව පොරොන්දු 
අපි කන කෑම කියන්නෙ අපේ ජීවිත සුවපත් කරපු බොහෙත්
අපි කරන කථා බහ කියන්නෙ අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත්
අපේ ගති පැවතුම් ඇවැත් පැවැත් උනේ ඒ මුතුන් මිත්තන්ගේ ඇදහිලි විස්වාස


ජූලි 27, 2024
මෙත්මා




2 comments:

  1. අහන එක අපූරුයි කියවනවට වැඩිය

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මට දිගටම කියවිල්ලක් තියෙන්නේ

      Delete