Monday, July 22, 2024

බිංදු බිංදු පොද වැස්සක්

බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදෙනවා
හැඩට පිපුණු කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචී ගයනවා


ඔක්තෝබර් 4, 2023
මෙත්මා 

කවිය අහන්න




3 comments:

  1. හොඳ චිත්ත රූපයක් සිත තුළ ඇති කරන පුංචි කවියක්

    ReplyDelete