Sunday, July 21, 2024

සුළඟක් හමා යයි

සුළගක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි ගෙන එන්නේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා

කවිය අහන්න


ඔක්තෝබර් 4, 2023
මෙත්මා






2 comments:

  1. පොහොට්ටු ටික කාලෙකට ලොකු නොවුනොත් රට හොඳයි

    ReplyDelete
    Replies
    1. මේවා මේ රෝස පොහොට්ටු, ඒවා දැන් පිපිලා, පරවෙලා, මැරිලා ගිහිල්ලත් ඉවරයි.

      Delete