Sunday, July 28, 2024

මඤ්ඤොක්කා හීලට

හතරට නැගිටලා ලොකු වතුර මුට්ටියක් උණු කරලා
මඤ්ඤොක්ක කපා උණු වතුර නටන හැලියට දමලා
හොඳින් තම්බලා ලුණු දාලා දිය පෙරා
පොල් කවලම් කරලා රැගෙන යනවා දන් නිසා


මෙත්මා
ජූලි 28, 2024




6 comments:

  1. දෙවෙනි පේලියේ පද බෙදීමේ පුංචි ගැටළුවක් තියනවා, හැදුවනම් හොඳයි.

    ReplyDelete
  2. මම කැමතී පොල් වලට වඩා පෝක් ටිිකක්ති බ්බ නං. නැත්තං හොඳ සැර කොච්චි සම්බෝලයක් එක්ක දැවිල්ල යන්න බොන්න හොඳ ප්ලේන්ටියක්

    ReplyDelete
    Replies
    1. පෝක් එක්ක නම් මඤ්ඤොක්කා කාලා නැහැ. සැර ලුණු මිරිසුයි මඤ්ඤොක්කයි කාලා තේ එකක් බොනකොට හොඳයි තමයි.

      Delete